News Item: : Forex පටන්ගන්න නමි අවම කොචිචර මුදලක් ආයෝජනය කරන්න ඔීනිද.... ?
(Category: Lanka Forex Sinhala Tutorials)
Posted by smadusanka
Friday 24 June 2016 - 06:27:32

Forex වල ලොකු risk එකක් තියනවා, ඒක නිසා Forex Signals ගන්න ඕනේ trade කරනවානම්. Forex Signals ඕනේ නම් අපේ website එකේ register (Subscribe) වෙන්න. ranrahas.com වැඩි විස්තර website එකේ තියනවා.




Forex trade කරන්න සාමාන්‍ය ගිණුමකට අවම $10 ත් invest කරන්න පුළුවන්, එත් Currency pairs වැඩි ගණනක trade කරන්න නම් ECN/STP ගිණුමක් හදන්න ඕනෙ. FXCC broker සමාගම යටතේ ECN ගිණුමක් හදන්න අවම $100 ක් තියෙන්න ඕනේ. FXCC සමාගම Cyprus වල මූල්‍ය නීති යටතේ ලියාපදිංචි උන සමාගමක් (ගිණුම සැදීම සහ MT4 මෘදුකාංගය ලබාගැනීම). සාමාජික සේවාවන් නොමිලේ හෝ වට්ටම් සහිතව ලබාගැනීමට අපි යටතේ ලියාපදිංචි වෙන්න නම් මේ link එක පාවිච්චි කරන්න ඕනේ: FXCC සාමාජිකයෙක් වෙලා නොමිලේ දෙන සේවාවන් ලබාගන්න ඕනේ නම් මේ video එකේ තියන විස්තර බලන්න: Join with our brokers to receive free updates and Additional Forex Signals (Emails).

Forex ගිණුමක් සාදාගැනීමට අවශ්‍ය නම් ඔබගේ විස්තර අපේ info@ranrahas.com යන විද්‍යුත් ලිපිනයට එවන්න. ඔබේ ගිණුම සම්පූර්ණයෙන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය අනෙකුත් ලියකියවිලි තියනවනම් ඒවත් එවන්න. නැත්නම් පසුව ඒවා ස්කෑන් කර යවන්න පුළුවන්.

අවශ්‍ය විස්තර
1. සම්පූර්ණ නම (සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්)
2. දුරකථන අංකය
3. විද්‍යුත් ලිපිනය (Email)
4. ලිපිනය
5. උපන් දිනය

හැකිනම්, පාස්පෝර්ට් එකේ හෝ පරිවර්තක කෙනෙකුගෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ජාතික හැඳුනුම් පතේ විද්‍යුත් පිටපතක් සහ ඔබේ නමට පැමිණි බිලක හෝ බැංකු ලියවිල්ලක විද්‍යුත් පිටපතක් එවන්න. මෙහිදී අපි ඔබට පුහුණු වන ගිණුමක් සහ මුදල් ආයෝජනය නොකර Forex වලින් ලාභ ලැබිය හැකි ගිණුමක් ද සාදා දෙනවා. ඔබට තියෙන්නෙ අපි එවන Forex signals emails වලට අනුව ගනුදෙනු කරන්න විතරයි. ගිණුමට මුදල් ආයෝජනය කරන ඕනෑම රටක සිටින කෙනෙකුට Forex signals SMS සේවාව ලබාගන්නත් හැකියාව තියනවා. ලෝකෙ පුරා වෙබ් අඩවි වල තියන Forex trading කරන විදිය ගැන උගන්වන කරුණුත් අපේ වෙබ් අඩවියෙ තියෙන ලිපි සහ වීඩියෝ මගින් නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. අපි පෞද්ගලිකව විශාල කාලයක් වැයකර වැඩිදියුණු කල අන්තර්ජාලයේ හෝ වෙනත් තැනකින් සොයාගන්න බැරි දේවල් අපේ සාමාජිකයන්ට හෝ ආයෝජකයන්ට ඉගෙන ගන්න පුළුවන්.









Payment methods to receive online payments qickly:




This news item is from Forex Sinhala Lanka FX Signals
( http://ranrahas.com/news.php?extend.9 )